මෛත්‍රී ශ්‍රිලනිපය උකස් කළාද? – රටේ රාළ




ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දියානු නිල සංචාරය කට ළඟටම ඇවිත්.රනිල්ගේ සංචාරයට පහසුකම් හදන්න කියලා ඉන්දියාවේ විදේශ ලේකමුත් ඇවිත් ගියා.රනිල්ගේ මේ තීරණාත්මක සංචාරයට ඇමති මණ්ඩලයෙන් ඩග්ලස් දේවානන්ද,කාංචන විඡේසේකර,අලි සබ්රිත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකත් එකතු වෙනවා.රනිල් ඉන්දියානු සංචාරය පටන් ගන්න ඉස්සෙල්ලා ඒ ගැන කතා කළොත් හොඳයි කියලා රටේ රාළට හිතුනා. ඒ තරමටම රනිල්ගේ ඉන්දියන් සංචාරය වැදගත්…
19වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේදී ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව සීමා කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටුකළේය. ඇමති ධුර සංඛ්‍යාව 30දක්වා සීමා කිරීමටත් එම ප්‍රමාණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමටත් ජවිපෙ අරගලයක් කළේය. මීට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළට යටත් කිරීමේදී ඇමති ධුර 20කට සීමා කරමින් ජවිපෙ එම ආදර්ශය දී තිබිණි. වත්මන් ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව…
අපේ රටේ ආණ්ඩු මාරු වුණේ මහා මැතිවරණයකින්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතරය එක් පිළකට අහිමි වී තවත් පිළක් බලයට පත්වීමෙන්. එය සිදුවුණේ එක් මැතිවරණයක සිට තවත් මැතිවරණයක් දක්වා අතර තුර කාලයේදී පාර්ලිමේන්තුව ඇතුළේ. නමුත් 26වෙනි සිකුරාදා ආණ්ඩු මාරුව සිදු වුණේ මැතිවරණයකින් හරි මේ කියපු ආකාරයේ පාර්ලිමේන්තුවේ බහුතරය වෙනස්වීමකින් හෝ නොවේ. මෛතී‍්‍රපාලත් මහින්ද රාජපක්ෂත් මේසෙ දෙපැත්තේ හිටගෙන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ ඊළඟ ජනාධිපති ධූර අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම්ට රාජ රාජපක්ෂ පවුලේ සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි යන පුවතක් පසුගිය සති අන්තය වන විට ප්‍රචාරය වෙමින් තිබුණි . එතෙක් ගෝඨාභය විරෝධයක පය ගසා සිටි පොදුජන පෙරමුණට සම්බන්ධ ඇතමුන්ද එම තීරණයත් සමග ගෝඨාභය වටා ක්‍රමයෙන් රැස් වෙමින් සිටින…
අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.ඔවුන් තර්ක කරන්නේ සේවා මගින් කරන ආර්ථික වර්ධනය සැබෑවක් නොවන බවට ය. වඩාත්ම මෑත පුනරාවර්තනයේ දී, සටන් පාඨය වන්නේ නිෂ්පාදනය සංකේතවත් කරන නිෂ්පාදන ආර්ථිකයක් යන්න යි. දේශීය නිෂ්පාදනයේ අවශ්‍යතාවය අවිවාදිත ය. එසේ වුව ද, නිෂ්පාදන ආර්ථිකයේ යෝජකයින් අඟවන පරිදි දේශීය…
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ චරිතයක් ලෙස වුවත් මා ඔහු ගැන දැන ගත්තේ වසර කිහිපයකට පෙර සිදු වූ කවුරුත් දන්න සිදුවීම එක්ක. ඒ සිදුවීම ගැන නැවත කතා කරන්නට අවශ්‍ය නොවෙතත්, මේ මරණය පාදක කර ගෙන කතා කළ හැකි…