මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම ගැන තවත් හමුදා සෙබළුන් දෙදෙනෙක් අත් අඩංගුවටගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි . ඒ අනුව මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව පහකි . ලසන්ත වික්‍රමතුංග ඝාතනය මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ආදී අපරාධ රාශියකට මොවුන් සම්බන්ධ බව කියති .