ප්රවෘත්ති උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි Byadmin February 27, 2024February 27, 2024 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන ඔහු පාර්ලිමේන්තුවා නියෝජනය කළේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වශයෙනි.