රනිල්ගේ කැබිනට් සංශෝධනයෙන් ඔබ්බට – රටේරාළ
.

.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ DW නාලිකාව සමග කරන සම්මුඛ වීමේදී හැසිරෙන ආකාරය පිළිබඳව ඇතිවී ඇත්තේ පුදුම කලබලයක්.එක් අතෙකින් රනිල්ගේ ගුණ ගායනා කල ලිබරල් පොරවල් මේකෙන් අන්ධ, මන්ද වෙලා. ඔවුන් කියන ආකාරයට ඔවුන් රනිල්ගේ ලිබරල් ආස්ථානය පිළිබඳව ටක්කෙටම දැන සිටියවුන්. රනිල් සාටකයක් පැලද ගැනීමට පවා දැන් සුදුසුකම් සපුරා ඇති බව ඔවුන් කියන්නේ කනස්සල්ලෙන්. අනිත් අන්තයෙන් බටහිර…
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීමේ චෝදනාව මත සිර දඬුවම් ලබා යළි ඇප ලබා නිදහස් වූ ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන් 2018 ජුනි 26 දා මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබුණේ තමා හිරේ දැමීම නීතියේ දෙවඟන මහ දවාලේ දූෂණය කිරීමක් වශයෙනි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට දඬුවම් නියම වූයේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීම සම්බන්ධයෙනුයි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ මාධ්‍ය සාකච්ඡාවට සෑම සිංහල පුවත්පතක්ම පාහේ ඉහළ…
රජයේ සියලු පාර්ශ්වයන් හා එක්ව රටේ සමෘද්ධියට හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හා මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමියන් ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත. රංජන් කස්තුරි සහ චමිල් රූපසිංහ -ලංකාදීප
ජාතිය රැක ගැනීමට මුර දේවතාවුන් හිටියේ ඉස්සර ය.දැන් ඉන්නේ මුර බල්ලන් ය.මුර බල්ලන් නිතරම ඉන්නේ ඉව කරගෙන ය. කිසියම් ආගන්තුකයෙක්, ආගන්තුක යමක්, දැක්කේ නම් හෝ ආගන්තුක යමක් දැනේ නම් උන්ට බුරන්නට ඒ ඇති ය. මුණ සෝදන බේසමේ උන් කිඹුලන් දකින්නේ ඒ නිසා ය. කන්නට ගත් තම පිඟානට බෙදා ගත් කොත්තුවේ වඳ පෙති දකින්නේ ඒ නිසා…
” පලාත් පාලන ඡන්දයෙන් පසු ජවිපෙ ගමන අවසන් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජවිපෙට හෙට දවසේ අත්වෙන්න නියමිත ඉරණම ගැනයි, ඇත්තටම ඒ ලිපියෙන් සියල්ල පැහැදිලි කරන්න බෑ.ඒක නිසා ඒ ලිපියට මේ කොටසත් එකතු වෙන්න ඕනි.යම් විදිහකින් ජවිපෙ පලාත් පාලන මැතිවරණය අප්‍රියෙල් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා තිබ්බොත් ජවිපෙට රටේ රාළ කියන ඉරණම අත්වෙන එක නවත්තන්න බෑ. ජවිපෙ…
කැබිනට් සංශෝධනය නැවත වතාවක් ආණ්ඩුවේ අර්බුදය වෙනත් මුහුණුවරකට විතැන් කර ඇති බවයි පෙනෙන්නෙ. කැබිනට් සංසෝධනය ගැන අප්‍රසාදය පළ කරන දෙපිරිසක් දක්නට ලැබෙනව. එක් කොටසක් තමයි එක්සත් ජාතික පක්යෙ මන්ත්‍රි පිරිස. අනිත් පිරිස සමාජ ක්රියාකාරිකයන් ඇතුළු ජනතාව. රවී කරුණානායක මන්ත්‍රිවරයා කියා තිබුණෙ එය විහිළුවක් නැත්නම් ‘ජෝක් එකක්’ බවයි. පාලිත රංගෙ බණ්ඩාර විරෝධය පල කර තිබුණේ පුත්තලමේ…