Similar Posts
නව වසරේ අභියෝග ත්‍රිත්වයක් – මහාචාර්ය සිරිමල් අබේරත්න
වසර 2024 දී මුහුණ දීමට සිදු වෙන ආර්ථික, සමාජ සහ දේශපාලනික අභියෝග අවබෝධ කර ගත හැක්කේ 2023 දී අප කළ කී දේ අනුවය. 2023 දී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අතරින් යහපත් ඒවා කිහිපයක් හඳුනා ගත හැකිය. එකක් නම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පෝලිම් අවසන් වීමය. දෙවැන්න, උද්ධමනය අඩු වීමය. විදුලිය, ඉන්ධන වැනි උපයෝගීතා සේවාවල කිසියම් පාලනයක්…
ඩොලර් අර්බුදයට හුවමාරුව පිළියමක්ද? – ආචාර්ය නිමල් සඳරත්න
මුදල් හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙළෙඳ ණයක් ලබාදීමටත් ඉන්දියාව එකඟතාව පළ කර ඇත් ද? ඉන්දියාවෙන් ඉල්ලා ඇති ආධාරවලට අවශ්‍ය කටයුතු තවමත් අවසන් කර නොමැති බවක් පෙනෙන්නට තිබේ. රටේ විදේශ (බාහිර) මූල්‍ය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන නිසාත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට රට ට ඇති නොහැකියාව නිසාත් ඉන්දියාවේ ආධාරය ඉතා වැදගත් වේ. කෙසේ…
ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්! – ඉකොනොමැට්ටා
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9%කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම සිදු වනු ඇතැයි යන උපකල්පනය මත බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද, එළැඹෙන මැතිවරණ නිසා ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය, විශේෂයෙන්ම…
මේ වසරේ රජයට රුපියල් බිලියන 3100 ක ආදායම් අපේක්ෂාවක් – නවතම වාර්තාවක් කියයි
මේ වසරේ ශ්‍රී ලංකා රජයේ ආදායම රුපියල් බිලියන 3000 ඉක්මවා යනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික පුවත් වෙබ් අඩවියක් වන EconomyNext වාර්තා කරයි. එම වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. “2023 වසර අවසන් වන විට රුපියල් බිලියන 3,101 ක වාර්තාගත ආදායමක් ලබා ගැනීමටශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව නිලධාරියෙක් ප්‍රකාශ කළේ දිවයිනේ ජාතියේ…
ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වාසිදායකයි – මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන
ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළුවීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් ඒ පිලිබදව ඇතැමුන්ගේ විවේචනවල පදනමක් නැති බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා කියයි . ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ඊ ටී සී ඒ ගිවිසුමත් එහිදී ආණ්ඩුව ක්‍රියාකරන ආකාරයත් පිලිබදව ඩේලි එෆ් ටී පුවත්පතට ලියු ලිපියකින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත…
පිරිසක් සැනහෙන පිරිසක් විඳවන බදු චක්‍රය – ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය වාරික නොව ණය පොලියවත් ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් දැන් රජයට නොලැබෙයි. එසේ වන තැනට රජය විසින් ද කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ලවෙයි. චෝදනා කරන අය එසේ කියන්නේ ජනාධිපතිවරණයෙන් ජයගත් වහාම කළ බදු සංශෝධනය හේතුවෙනි. එහෙයින් රටේ බදු ප්‍රතිපත්තිය ගැන මේ විග්‍රහය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ…

