ප්රවෘත්ති නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු ; වාරිමාර්ග පවිත්‍රා Byadmin November 27, 2023 නව ක්‍රීඩා ඇමති ලෙස හරින් ප්‍රනාන්දු මහතා දිවුරුම් දී තිබේ. වාරිමාර්ග අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට යි. රෝෂන රණසිංහ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ඇමති තනතුරු සඳහා මෙම පත් කිරීම් සිදුකොට ඇත.