රොෂාන් රණසිංහ සියලු ඇමති ධුරවලින් ඉවතට

 

 

ඇමති රොෂාන් රණසිංහ මහතා ඔහු දැරූ සියලු ඇමති තනතුරුවලින් ඉවත් කරනු ලැබ ඇත.

ඒ අනුව ක්‍රීඩා ,යෞවන කටයුතු, සහ වාරිමාර්ග ඇමති ධුරාවලින් ඒ මහතා ඉවත් කොට තිබේ.

ඒ සඳහා වන ලිපිය තමන්ට ලැබුණු බව රොෂාන් රණසිංහ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *