විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තු කාලය නාස්ති කරන බවට චෝදනා
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී තමන්ට හිමි කාලය නිකරුණේ විනාශ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු පවසන්නේ, විපක්ෂ නායකවරයාට ජාතික වැදගත්කමින් යුත් ගැටලු සංෂිප්ත ව ඉදිරිපත් කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවයි.
බේරුවල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
අද දෙරණ

