|

මහ බැංකුව බැංකු පොලිය තවත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඊට අනුව සියයට 11 කව තිබු  නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 10ක් දක්වා සහ සියයට 12 ක්ව තිබු නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු වේ.

ආයෝජන සඳහා අඩු පොලියට බැංකු ණය සැපයීම මගින් ආර්ථික ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ.

උද්ධමන තත්ත්වය පහත වැටීම ද මෙහි දී සැලකිල්ලට ගෙන තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *