ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට යලි පැන දෙන්න තීන්දු කරයි

 

ජපන් රජයේ සහන ණය යෝජනා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නැවත දමනු ලැබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යලි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ සඳහා ජපන් රාජ්‍ය තාන්ත්‍රික සේවා සමග සාකච්ඡා යලි ආරම්භ කිරීම සඳහා වූ යෝජනාවට මෙලෙස අනුමත කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *