ප්රවෘත්ති ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැඩි ඡන්ද 60 කින් සම්මත වෙයි. Byadmin July 1, 2023 දේශීය ණය ප්‍රතිව්‍යුහගත ලිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 60 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62 කි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලය මුදල් ඇමතිවරයාට ලබාදීමට යෝජනාව ඉදිරිපත් කොට තිබිණි.