ප්රවෘත්ති ඉන්ධන කෝටාව ඉහළට Byadmin May 26, 2023 ලබන මාසයේ සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයත් සමග ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත. ඛනිජ තෙල් සම්බන්ධ බලධාරීන් සමග අද පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.