ප්රවෘත්ති රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි Byadmin May 26, 2023 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත 62ක් ලෙස වාර්තා වී තිබුණි. ඩොලරයේ විකුණුම් මිල දැක්වුනේ රුපියල් 308 ශත 54ක් ලෙසය.