‘වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්’ – චින්තන ධර්මදාස
” මුදල් ඉපැයීම වරදක් නොවේ. එය යහපත් ක්‍රියාවකි කියන හැගීම සමාජයේ ඇති කරන්න ඕන. පුද්ගලික වාසියක් නැතුව කෙනෙක් යමක් කරනවා නම් තමයි නරක.”
” IMF යෝජනා එන්නෙ අපේ ජාතිකවාදී වාමාංශික කතිකාවෙ දරුනු පරාජයක් සලකූණු කරමින්.”
” රාජ්‍යයෙන් අපිව ගොඩදාන කල් බලන් ඉන්නෙ නැති ස්වාධීන පුරවැසියෙක් ලංකාවට ඕන.”
”වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්..”
චින්තන ධර්මදාස යාල්tv වෙනුවෙන් නිශාන්ත වර්ණසිංහ සමග කළ සංවාදය පහත පළවේ.
![]()

