බස් ගාස්තුත් අඩු වෙයි ; අවම ගාස්තුව රුපියල් 30 යි

 

ඉන්ධන මිල අඩුවීමට අනුව බස් ගාස්තු ද අඩු කරන බව නිවේදනය කොට ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩුවනු ඇත.

අනෙකුත් ගාස්තු ගැන හෙට දිනයේ නිවේදනය කිරීමට නියමිත ය.

නව බස් ගාස්තු අප්‍රේල් 1 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *