ඉන්ධන මිල පහතට

 

ඉන්ධන මිල  අද (29) මධ්‍යම රාත්‍රියේ  සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ .

ඒ අනුව ඔක්ටෙන් 92 රුපියල් 60 කින්, ඔක්ටෙන් 95 රුපියල් 135 කින්ද ,ඩීසල් රුපියල් 80 කින් සහ  සුපර් ඩීසල් රුපියල් 45 කින්ද පහළ දැමීමට පියවර ගෙන  ඇත.

භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අඩු කළ තෙල් මිලට සාපේක්ෂව ඉන්දිය තෙල් සමාගමද ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *