උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රට ගිහින් !

 

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විදේශ ගත වී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ ජාතික සභාව ඊයේ (13) කරතිබූ කැඳවීමට ජනක රත්නායක මහතා පැමිණ නැත. කොමිසම වෙනුවෙන් පැමිණි නියෝජිතයින් ප්‍රකාශ කොට ඇත්තේ ඒ මහතා විදේශ ගතව සිටින බවයි.

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන කොමිසමේ තීරණය හෙට (15 දා ) වන විට ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *