ප්රවෘත්ති රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් ගෙවීම ප්‍රමාද කරයි Byadmin January 17, 2023 රජයේ විධායක නිලධාරීන් සඳහා වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. මුදල් සපයාගත නොහැකි බව මහා භාණ්ඩාගාරය දැනුම් දීම නිසා මෙම පියවර ගෙන තිබේ. විධායක නොවන ශ්‍රේණිවල සේවක වැටුප් නියමිත පරිදි ගෙවනු ඇත.