ප්රවෘත්ති විදුලි ගාස්තු වැඩි වන හැටි – අමාත්‍යවරයාගෙන් විශේෂ පණිවුඩයක් Byadmin January 3, 2023January 3, 2023 කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. එම ලේඛණ පහතින්. අද දෙරණ
කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. එම ලේඛණ පහතින්.