උත්තර ලංකා සභාගය දෙදරා යාමේ ප්‍රශ්නයක් ; පිරිසක් රනිල් ලඟට

විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් නායකත්වය දෙන උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එකතුවීමට සාකච්ඡා කරමින් සිටින බව තතු දත් දේශපාලන අංශ කියයි.
එම පිරිස අතර ඇතැමුන් ඇමති ධුර හෝ නියෝජ්‍ය ඇමති ධුර බලාපොරොත්තු වන නමුත් ඇතැමුන් කිසිදු තනතුරක් ඉල්ලා නැති බව ද එම ආරංචි මාර් ග කියයි.
උත්තර ලංකා සභාගය ලෙස වෙන්ව සිටිමින් දේශපාලන බලයක් ගොඩ නගාගත නොහැකි බවත්, වත්මන් විපක්ෂය සමග ද තමන්ට ආනගතයක් නැති බවත්, මෙම පිරිසගේ මතය වී ඇතැයි කියති.
