ජනාධිපතිගේ මුදල් ඇමැති ධුරය ර්හෂට දෙන්න කැමති බව රාජ්‍ය ඇමැති සේමසිංහ කියයි

ජනාධිපතිතුමා දරන මුදල් ඇමති ධුරයේ වගකීම භාරගෙන එම කටයුතු ඉටු කරන ලෙස මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය ර්හෂ ද සිල්වා මහතාට ඊයේ ආරාධනා කළේය.
දේශීය ආදායම් බදු පනතේ යෝජනාවලට ර්හෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ විකල්ප යෝජනා පිලිබඳ ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමැති සේමසිංහ මහතා මෙම ඉල්ලීම කළේය.
ආචාර්ය ර්හෂ ද සිල්වා මහතා ඒ අවස්ථාවේ කීවේ රාජ්‍ය මුදල් කමිටු සභාපති ලෙස තමන් වගකීමක් භාරගෙන කටයුතු කරන බව යි.
