මෙරට උද්ධමනය පහළට



ලංකාවේ වත්මන් ආර්ථික ක්රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බවත් සමාජයේ සාකච්ජාවට ලක්වන කාරණයකි. ආර්ථික පර් යේෂකයකු හා විශ්ලේෂකයකු වන ධනනාත් ප්රනාන්දු මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ජාවක් ඇසුරින්…
ලෝක වෛද්ය විද්යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්රියාත්මක වෛද්ය විද්යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්ය විද්යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්ය විද්යාල ප්රමාණයෙන් 15.2%ක්. ලෝක ජනගහණයෙන් 17.8%ක්ම ජීවත් වන්නේ ඉන්දියාවේ බැවින් මෙය අසාමාන්ය තත්ත්වයක් නෙමෙයි. කෙසේ වුවත්, ඉන්දියාව වෛද්ය උපාධිධාරීන් නිපදවන්නේ ඉන්දියානු වෙළඳපොළ සඳහා පමණක්…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ මස 15 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. චීනය මුල් කරගෙන බිහි වී ඇති එක් තීරයක් – එක් මාවතක් සමුළුවට සහභාගි වීමත් චීනය සමග නිල ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමත්, මෙම සංචාරයේ අරමුණ වේ. ශ්රී ලංකාව සහ චීනය 1978 වසරේ දී නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්රතිපත්ති…
පසුගිය වසර තුළ ශ්රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි. මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ…
කලකට පෙර අහෝසි කරන ලද ව්යාපාර පිරිවැටුම් බදු ක්රමය මෙම අයවැයෙන් යලි ක්රියාත්මක කරන බව ආරංචි වීමෙන් ව්යාපාරික ක්ෂේත්රයේ තැති ගැන්මක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි .බදු ක්රමය සරල කීරීම සදහා පිරිවැටුම් බදු වෙනුවට එකතුකළ අගය මත බදු අය කීරීම හදුන්ව දෙනු ලැබුවේ දසකයකට වැඩි කාලයකට ඉහතදීය . එදා අත්හැර දැමූ මෙම බදු ක්රමය යලි…