විදුලි ප්‍රතිසංස්කරණ යෝජනා ඇමති අතට

 

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව තම වෙත ලැබී ඇති බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

එම යෝජනා ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමතිවරයා කියයි.

වත්මන් ආර් තික අර්බුදයෙන් ගොඩ යාම සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කළ යුතු බව පොදු පිළිගැනීමක් වී ඇති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ද කොන්දේසියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *