ශ්‍රීලනිප හයකට රාජ්‍ය ඇමති ධුර

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට රාජ්‍ය ඇමති ධුර හිමි වී තිබේ.

ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේෂ් රාඝවන් , ශාන්ත බණ්ඩාර සහ රන්ජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිවරු ලෙස අද දිවුරුම් දුන්හ.

මේ වනවිට ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර මහත්වරුන් කැබිනට් ඇමතිවරුන් ලෙස කටයුතු කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *