රන්ජන් නිදහස් කරන ලේඛන නීතිපතිගේ නිර්දේශයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාගේ නිර්දේශය සඳහා ඉදිරිපත් කොට ඇති බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කියයි.
නීතිපතිවරයාගේ නිර්දේශය ලැබුණු වහාම ජනාධිපති සමාව යටතේ ඒ මහතාට නිදහස ලබා දීමට කටයුතු කරනු ඇති කියති.
එම කටයුතු ඉදිරි කෙටි කාලයක දී සිදුවනු ඇති බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
