රනිල්ට විපක්ෂයෙන් ඡන්ද 33 ක්

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීම සඳහා පාර්ලිමේන්තුවේ පවතී ඡන්ද විමසීමේ දී ජයග්‍රාහී අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ ඡන්ද ලබාගෙන ඇති බව ගණන බලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඒ මහතාට ආණ්ඩු පක්ෂයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණන් බලා ඇත්තේ 101 ක් වශයෙනි.
රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 134 කි. ප්‍රතිවාදී ඩලස් අලහප්පෙරුම මහතාට හිමි වුයේ ඡන්ද 82 ක් පමණී. අනුර කුමාර දිසානායක මහතා චන්ද 3 ක් ලබා ගත්තේ ය.
