ජනපති සටනින් රනිල්ට විශිෂ්ට ජයක්

අනුප්‍රපතික ජනාධිපතිවරයකු තෝරා පත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අද පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 52 ක විශ්ෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට වැඩ බලන ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා සමත් වීය .

ඒ ,මහතා ඡන්ද 134 ක් ලබා ගනිද්දී ඔහුගේ කිට්ටුම ප්‍රතිවාදිය වූ ඩලස් අලහප්පෙරේම මහතාට ලබාගත හැකි වුයේ ඡන්ද 82 ක් පමණකි.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද තුනක් හිමිකර ගත්තේය.

සමගි ජන බඅලවේගය ඇතුළු විපක්ෂයේ ඡන්ද විශාල ප්‍රමාණයක් රනිල් වික්‍රමසිහ මහතාට ලැබී ඇති බව ඡන්ද ප්‍රතිඵලය මගින් ප්‍රකාශ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *