ජනාධිපති ලෙස රනිල් අද දිව්රුම් දෙයි ?

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද ලැබීමට නියමිත බවත්, එය ලැබුණු විට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස දිව්රුම් දෙනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා වැඩ බලන ජනාධිපති ලෙස දිව්රුම් දිය යුතු ය. අගමැති නොමැතිනම් හෝ ඔහුට එය භාරගත නොහැකි තත්ත්වයක් ඇත්නම් කතානායක තුමා එම තනතුරේ දිව්රුම් දිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *