ඩීසල් නැව් දෙකක්, පෙට්‍රල් නැවක් 15 ට පෙර එයි – ඇමැති කාංචන කැබිනට් මන්ඩලයට කියයි

 

ඩීසල් නැව් දෙකක් සහ පෙට්‍රල් නැවක් ලබන 10 – 15 කාලයේ මෙරටට ලැබෙනු ඇති බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් අවිනිශ්චිතව තිබු පෙට්‍රල් නැවක් 13 දා වනවිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කොට ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ.

මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට ඇමතිවරයා සුදානමින් සිටින බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *