තවත් ආධාර දෙන හැටි හොයන්න ඉන්දීය ධුත පිරිසක් එති

 

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තව දුරටත් ආධාර දෙන ආකාරය ගැන වැඩිදුර සාකච්ඡාවක් සඳහා ඉන්දියානු ධුත පිරිසක් හේර මෙරටට පැමිණීමට නියමිත ය.

දැනට ලබා දී ඇති ණය සහ ආධාරවලට අමතර වශයෙන් තවත් ආධාර දිය හැකි ක්‍රම සොයා බැලීම මෙම ගමනේ අරමුණ වී තිබේ.

එමෙන් ම ඇමෙරිකානු නියෝජිතයෙක් ද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *