දැවිතෙල් නෞකාවකට ඩොලර් ගෙවයි ; විදුලි බලාගාරවලට ලබා දෙයි

 

මෙරටට පැමිණි   දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම තෙල් තොගය අද (22) ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

එම තෙල් තොගය විදුලි බලාගාර සහ කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බවත් නොරොච්චෝලේ බලගාරයේ අලුත්වැඩියා කටයුතු අතරතුරදී විදුලි කප්පාදුව තව දුරටත් වර්තමාන තත්වයේ පවත්වා ගැනීමට එම ඉන්ධන යොදවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව විදුලිය කැපීම තවදුරටත් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පන නොනගිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *