ගොවි ණය සියයට සියයක් කපයි

හෙක්ටයාර දෙකකට අඩු කුඩා ඉඩම් වල වී වගා කරන ගොවීන් ගේ ගොවි ණය සියයට සියයකින් සම්පූර්ණයෙන්ම කපා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යාම රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරයා කීය.

ගොවි ජනතාව මුහුණ දී ඇති තත්ත්වය සලකා මෙම පියවර ගෙන ඇත.

හෙක්ටෙයාර දෙකක් යනු අක්කර පහකට සමාන ඉඩම් ප්‍රමාණයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *