ප්රවෘත්ති විමල්ලාගෙන් නව සන්ධානයක් Byadmin May 26, 2022 නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දේශපාලන පක්ෂවල පූර්ණ එකඟතාවෙන් එම සන්ධානය වෙනුවෙන් නායකයකු තෝරා පත්කර ගන්නා බවද ඔහු සඳහන් කළේය. (සුජිත් හේවාජුලිගේ ) ලංකාදීප