සජිත්ගේ කර ඇරීමට එරෙහි වී හරීන් ප්‍රනාන්දු සජබයෙන් ඉවත් වෙයි ?

මේ මොහොතේ ජනතාව වෙනුවෙන් වගකීම් භාර නොගෙන සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගට කර ඇරීමට විරෝධය පළ කරමින් පක්ෂයෙන් ඉවත් වී, ස්වාධීනව, අන්තර් වාර පාලනයකට සහය දීමට සජබ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
රට අර්බුදයට ගොස් ඇති මොහොතක අන්තර් වාර පාලනයක් පිහිටුවීම තවත් ප්‍රමාද කළ නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.
