පොහොට්ටු නායකයින්ට එන්න බැහැ ; පක්ෂ නායක රැස්වීම “සූම්” වෙයි

 

ඇතැම් පක්ෂ නායකයින්ට පර්ලිමෙතුවට පැමිණීමට තරම් ආරක්ෂාවක් නොමැති බව දැන්වීම නිසා පාර්ලිමේන්තුවේ අද කැඳවා තිබු පක්ෂ නායක රැස්වීම අවලංගු කළ අතර පසුව එය සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට තීරණය කොට තිබේ.

අද සවස තුනට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබු අතර ආණ්ඩු පක්ෂයේ ඇතුළු ඇතැම් පක්ෂ නායකයින්ට පැමිණීමට තරම් ආරක්ෂක තත්ත්වය යහපත් නැති බව ප්‍රකශ කිරීම නිසා එය අවලංගු කරනු ලැබීය.

පසුව එය සූම් තාක්ෂනය ඔස්සේ අතත්‍ය රැස්වීමක් ලෙස පැවැත්වීමට තීරණය කොට තිබේ.

ඒ අනුව එම පක්ෂ නායක රැස්වීම අන්තර් ජාල සූම් තාක්ෂනය ඔස්සේ අද සවස තුනට පැවැත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *