ගෑස් නැතත් මිල රුපියල් 2,500 කින් ඉහළට ; නව මිල 5,175 යි

 

ලිට්රෝ සමාගම තම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,500 කින් එකවර ඉහළ දමා ඇත.

කි. ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,175 ක් වෙයි.

කෙසේ වෙතත්, තොග අවසන් වීම නිසා ගෑස් බෙදාහැරීම ද ලබන සඳුදා දක්වා අත් හිටුවා තිබේ.

මේ වනවිට වෙළෙඳ පොළේ ගෑස් මිල දී ගැනීමට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *