කොවිඩ් මරණයක් නව ආසාදිතයින් 80 ක් අද වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ගේ වර්තනනුව අද දිනය තුළ කොවිඩ් මරණයක් තහවුරුන්කොට ඇති අතර අලුතින් කොවිඩ් ආසාදීත් 80 ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,489 ක් ලෙස සටහන් වෙයි.

මෙරටින් මෙතක් වාර්තා වී ඇති කොවිඩ් අසාදිත සංඛ්‍යාව 662,505 ක් වශයෙන් සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *