මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගලත් ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යංශයේ ලේකම්.සහ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කළ එස්.ආර්.ආටිගල මහතා එම ධූරයෙන්ගෙන් ඉල්ලා අස් වී තිබේ.
ආටිගල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ බාර දී තිබිණි.
ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කර තිබෙන අතර දින 54 ආණ්ඩුව සමයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්විය.
