අද කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 163 ක්

අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 163 ක් ලෙස වාර්තා වෙයි .
ඊයේ මෙම සංඛ්‍යාව වාර්තා වුයේ 93 ක් වශයෙනි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 661,053 ක් වෙයි.
ඊයේ සිදු වූ කොවිඩ් මරණ 6ක් අද දිනය තුළ තහවුරු කොට ඇති අතර මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 16,465ක් ලෙස වාර්තා වී තිබේ.
