අද කොවිඩ් මරණ 4 යි; නව ආසාදිතයින් 238 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4 ක් වන අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 238 කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,426 ක් ලෙස සටහන් වෙයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 657,961 ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *