අද වාර්තා අනුව කොවිඩ් මරණ 20 යි , නව ආසාදිතයින් 583 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන මගින් තවත් කොවිඩ් මරණ 20 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හදුනාගත් අසාදීත සංඛ්‍යාව 583 ක් ලෙස වාර්තා කොට තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,307 ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 648,993 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *