ප්‍රවාහන ඇමති ලෙස දිලුම් අමුණුගම දිවුරුම් දෙයි

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල ඇමතිනිය ලෙස පත් කිරීමෙන් හිස් වූ ප්‍රවාහන ඇමති ධුරයට දිලුම් අමුණුගම මහතා පත් කොට ඇත.

ඒ මහතා මීට සුළු වෙලාවකට පෙර ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *