අද කොවිඩ් මරණ 24 ක් , නව ආසාදිතයින් 988 ක් වාර්තා වෙයි.

අද දිනය තුල කොවිඩ් ආසාදිතමරණ 24 ක් තහවුරු කළ බවත් නව ආසාදිතයින්න් 988 ක් හඳුනාගත් බවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදන මගින් දැක්වෙයි.
ඒඅනුව මෙතෙක් මෙරටින් වරත වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 16,166 ක් වශයෙනි
මෙරටින් හමු වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 644,060 ක් වශයෙනි.
