අද කොවිඩ් මරණ 23 යි, නව ආසාදිතයින් 1282 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව කොවිඩ් මරණ 23 ක් අද දිනයේ තහවුරු කොට ඇති අතර හඳුනාගෙන ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1282 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,949 ක් ලෙස සටහන් වී ඇත.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 634,333 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *