හිටපු පොලිස්පති පුජිත ජයසුන්දරත් නිදහස්

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට නොහකි වීමේ වරදට චෝදනා ලබා සිටි හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ද සියලු චෝදනාවලින් නිදහස් කිරීම ට විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය අද නියෝග කළේය.
සියලු තොරතුරු ලැබී තිබිය දීත් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැනීමට නොහැකි වීම පිළිබඳව හිටපු පොලිස්පති වරයාට චෝදනා නගා තිබිණි.
විශේෂ මහාධිකරණය අද නියෝග කළේ එම චෝදනාවලින් හිටපු පොලිස්පතිවරයා නිදහස් කළ යුතු බවයි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද සියලු චෝදනාවලින් නිදහස් කිරීමට විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය නියෝග කළේය.
