අද කොවිඩ් මරණ 27 ක්, නව ආසාදිතයින් 1235 ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත මරණ 27 ක් අද දිනය තුළ තහවුරු කළ බවත්, නව ආසාදිතයින් 1235 ක් අලුතින් හඳුනාගත් බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදන මගින් ප්‍රකාශිතය.

මෙරටින් මේ දක්වා වාර්තා  වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 15,926 ක් වශයෙනි.

කොවිඩ් ආසාදිතයින් ලෙස මෙරටින් වාර්තා වී ඇති සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 633,051 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *