මෙරට සමස්ත කොවිඩ් ආසාදීත සංඛ්‍යාව හය ලක්ෂය පනී

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 840 ක් හඳුනාගත්  බව රජය වාර්තා කිරීමත් සමග මෙරටින් නිල වශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවා ගියේ ය.

මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 600,203 ක් වශයෙනි.

අද දිනයේ රජය වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 17 කි.

ඒ අනුව මෙට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,272 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *