අද කොවිඩ් වාර්තා : මරණ 19 යි, නව ආසාදිතයින් 529 යි

කොවිඩ් ආසාදිත මරණ 19 ක් රජය අද දිනය තුළ තහවුරු කොට ඇති අතර අද දින හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 529 ක් වශයෙනි.

අද තහවුරු කළ මරණ 19 ක සංඛ්‍යාව සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,871 ක් වෙයි.

මේ වනවිට මෙටටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 583,251 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *