අද කොවිඩ් මරණ 20 ක් , නව ආසාදිතයින් 573 ක් වාර්තා වෙයි

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි .

කොවිඩ් ආසාදිත මරණ ලෙස මෙතෙක් මෙරටින් වාර්තා කොට ඇති සමස්ත සංඛ්‍යාව 14,852 ක් වෙයි.

අලුත් කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනය තුළ හඳුනාගනු ලැබූ සංඛ්‍යාව වාර්තා වන්නේ 573 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 582,722 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *