දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව – අජිත් පැරකුම් ජයසිංහ


ජ නාධිපති රනිල් වික්‍රමසිංහ මෑත කාලය තුළ ගෝලීය භු දේශපාලනික තත්වයන් හා ගැටෙමින් සිටින බවපැහැදිලිව ප්‍රදර්ශනය කරමින් තිබේ. ඔහු විදේශ රාජ්‍යන්හි කළ සංචාරයන් තුළදි මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදිත් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ සම්මුඛ වීමේදීත් ඉතා දැඩිව කරුණු කරණා පෙන්වා දෙමින් මේ වන විට භූ දේශපාලනික ගැටුම් නිසා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට අත්වෙමින් තිබෙන පීඩාවන්…
ප්රවෘත්ති වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියේ දී එන ණය අර්බුදය මුහුණ දීමට වඩා 19 වන සංශෝධනය ඉවත් කිරීමට නව ආණ්ඩුව වැඩි ප්‍රමුඛතාවක් දෙන බවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට විරුද්ධ වුවන් නායකත්වය දෙන පක්ෂයක් එහි නරක ම අංග ප්‍රතිෂ්ඨාපනය කිරීමට වෙහෙසීම උත්ප්රාසාත්මක ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය 1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ කෙලින් ම ජනතාව විසිනි….
ශ්‍රී ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ඩොලර් මිලියන 12,550ක මුහුණත වටිනාකම් සහිත ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර 11කින් 96%ක ප්‍රමාණයක අයිතිය හිමි පුද්ගලයින් හෝ ආයතන විසින් ස්වේච්ඡාවෙන් එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර තිබෙනවා. මෙම බැඳුම්කර වලින් දහයකම හිමිකරුවන් අතරින් “අවශ්‍ය අවම ප්‍රමාණය” එම බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කර ඇති බැවින්…
ජනාධිපතිතුමාගෙ මැදිහත් වීමකිනුත් සයිටම් ප්රශ්නය, එහෙමත් නැත්නම් පුද්ගලික වෛද්‍යවිද්‍යාල ප්රශ්නය තවම විසඳිලා නෑ. ජනාධිපතිතුමා මැදිහත් වුවත් තාම ඒ කාර්යභාරය අවසන් කරල නැහැ. ගැසට් පත්‍රයක් නිකුත් කරනව කියල කිව්වත් තවම ඒ ගැසට් පත්‍රය නිකුත් කරල නැහැ. ගැසට්පත්රය තුළ අදාල පාර්ශවයන්ට පිළිගත හැකි විසඳුම් තියනවා. ජනාධිපතිතුමාගේ ලේකම් තුමා විසින් ඒ නිවේදනය නිකුත් කරල තිබුණ. ඒකෙ විසඳුම් තිබුණ…
බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ ඉදල එහා ඉවුරට යන්න තිබුනේ සුනිල් මාමගෙ පාලම් පාරැවේ. ඒ අබලන් පාරේ 1986 දවසක සුදුමාමා මාව තියාගෙන ෆුට් බයිසිකල් එක පාගනවා. යාන්තමට කරදඩු උස් වෙච්ච මම සුදුමාමට හුගක් බර ඇතියි කියල සුදුමාමගෙ හති දැමිල්ලෙන් මට…
අපිට පේන්න තියනව, අධිකරණ තීන්දුවක් අනුව එක්සත් ජාතික පක්ෂයට බලය හම්බුවුණාට, ඒක කරගෙන යන්න දෙනේනෙ නැතිව කකුලෙන් අදින කලාවක් පේන්න තියෙනව. මම හිතන්නෙ රටක නායකයෙක් වශයෙන් නොකළ යුතු වැඩ කෙරෙමින් පවතිනව. රටක නායකයෙක් මේ විදිහට හැසිරුනොත් එහෙම, ඉතිහාසයේ තියනවා ඕන තරම් රටවල් වල උදාහරණ ඒ රටවල නායකයො රට ගැන ජාතිය ගැන අනාගත පරම්පරාවල් ගැන හිතන්නෙ…